මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අලෙවිසැල්වල ආනයනික බිත්තරයක මිල පහළ දමා තිබෙනවා. බිත්තර පමණක් නෙමේ අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල සිංහල දෙමල අලුත් අවුරුද්දට අඩු මිලට ලබා දීමට ලංකා සතොස පියවර අරගන තියෙනවා.
ඒ අනුව බිත්තරයක මිල සඳහන් වෙන්නේ රුපියල් 36ක් ලෙසයි.
මෙම මිල සංශෝධනයට පෙර ලංකා සතොස බිත්තරයක් අලෙවි කළේ රුපියල් 43කටයි.
ඒ අනුව පාරිභෝගිකයන්ට මෙම මිල සංශෝදනය මඟින් රුපියල් 7ක වාසියක් හිමිවනු ඇති.
ලොකු ළුණු 495 කට
අර්තාපල් 195
කිරිපිටි 925
සුදු කැකුළු 195
පාන් පිටි 192


















