කාලයක් යනකොට ඕනම කෙනෙක්ට ලෙඩ රෝග ඇතිවෙන එක අපි කාටවත් නවත්තන්න බැහැ..
ඇය මුළු රටක් ආදරය කරන ගායන ශිල්පී ප්රියංකර පෙරේරා ගැන කතාවයි..
ඉතින් තම හිතවතා මේ වගේ අපහසුතාවට පත් කළ මිනිස්සුන්ට ඔහු පිළිතුරක් දීලා…
“ඔබ අපගේ නොමඳ ආදරයට ලක්වු ආදරණීය ප්රියංකර අයියා අසනීපයෙන්.. ඔහු ඉන්නා සැබෑ තත්වය ලොවට පේන්න ෂෙයාර් කරන උන්දැලාටත් කවදා හෝ දවසක එවැනි ඉරණමක් අත්වුනොත්.. උන්දැලාගේ පින්තූරත් දමාපල්ලා- ලැජ්ජයි.. ජීවත්වෙලා ඉන්න මනුස්සයෙක් ඔහොම අපහසුතාවයට පත්කරන්න එපා බොලව්..”




















