BREAKING NEWS
Search

නැටුමෙන් දස්කම් පාන සාරගේ පුංචි රෝස මල ගේ අලුත්ම ජායාරුප පෙළ

203

සාරා අබේවර්ධන කියන නම ඔබ කවුරුත් නොදන්නා නමක් නෙවෙයි.

මොකද ඇය ඒ තරමට ජනප්‍රිය චරිතයක්.

මෙරට නර්තන කලාව තුළ සුවිශේෂී චරිතයක් ලෙස හඳුනාගත හැකි ඇය, දැන් මවක්.

හැබැයි එහෙමයි කියලා ඇගේ නර්තන වැඩකටයුතු නම් නතර කරලා නෑ.

පහුගිය දවසක ඇය එලෙස නර්තනයේ යෙදෙන අපූරු සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යයේ ඉහළ ප්‍රතිචාර ලබමින් හුවමාරු වෙන්න පටන් අරන් තිබුණා.

ඒ විතරක් නෙවෙයි, එලෙස හුවමාරු වන සේයා රූ වෙනුවෙන් ලියවුණු අපූරු සටහන් රැසක් ද දැකිය හැකි වුණා.

ඉතින් දැන් ටික දවසකට කළින් සාරා උතුම් මව් පදවියෙන් පිදුම් ලැබුවා.

ඉතින් ඒ පුංචි රෝස මල “ට්‍රාසාගේ” ලස්සන ඡායාරූප පෙළක් සාරා ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට පසුගිය දවසක එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *