BREAKING NEWS
Search

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි හිටපු දක්ෂ කඩුළු රකින්නකු දිවි සැරිය නිම කරයි

2004

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලංකා ක්‍රිකට්  ඉතිහාසය දන්නා අයකුට නම් ඔහුව අමුතු චරිතයක් වෙන්න බෑ

මේ ඔහු ගැන ඇසෙන ශෝක ජනක කතාව.

ශ්‍රී ලංකාවේ හිටපු අති දක්ෂ කඩුළු රකින්නෙකු වූ රසල් හාමර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුට වයස අවුරුදු 76ක්.

ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවට එරෙහිව අධිකරණයට ගිය එකම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස රසල් හාමර් හැඳින්විය හැකිය.

ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු 29 වැනිදා බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *