BREAKING NEWS
Search

නිවිමෝනියාවෙන් මිය ගිය පුද්ගලයෙක්ගෙ පෙනහැල්ලෙන් දතක්

222

නිවිමෝනියාව  සහ  වකුගඩු  රෝගිි තත්ත්වයන්  පෙලෙමින් සිට  මියගිය  පුද්ගලයකුගේ  සිරුර සමිබන්දයෙන් බලන්ගොඩ මුලික රෝහලේදී අද (27) දා  පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවෙිදි  පෙනහල්ලේ තිබිි  දතක්  හමුවී ඇතැයි කියයි.
පශ්චාත් මරණ පරික්ෂණය  බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරිශාරගාරයේ දි  අධිකරණ වෛද්‍ය නිළධාරිනි ඩි.චෙිිති සත්‍ය  මෙනවිය විසින්  සිදුකල අවස්ථාවෙිදි  එම දත පෙනහල්ලේ  තිබි  හමු වු  බව  බලන්ගොඩ  හදිසි මරණ පරික්ෂක පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පැවැසිය.

බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුදුහකුරැගේ  කරැණාරත්න (59) හැවිරිදි පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරික්ෂණ මෙලෙස  පැවැත්විණ.

මොහු අධික ලෙස මත්පැන් පානය  කිරිමට ඇබිබැහි  වි ඇති පුද්ගලයකු බවත්  කාලයක් තිස්සේ නිවිමෝනියාව රෝගයෙන් සහ වකුගඩු රෝගිි තත්ත්වයන් පෙලෙමින් සිට ඇතිබවත්  නිවිමෝනියාව උස්සන්න  විම හේතුවෙන්  මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදි අණාවරණය වු බව ඒ මහතා කිය.

නමුත් මිට  වසර කිහිපයකට  පෙර එම  දතක්   ගැලවී ගොස්  ලෙනහල්ලේ සිරැර වි  ඇති බවට  සැකකෙරෙන බවත් ද  ඒ  මහතා කිය.   තමන්ගේ  සිරැර සමිබන්දයෙන්වත් මොහු සැලකිල්ලක් දක්වා නොමැති බවද පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පැවැසිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *