BREAKING NEWS
Search

අයියෝ සාමි ගීතයට ඉන්දියාවෙන් සම්මානයක්

163

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක කියන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය චරිත දෙකක්නේ.
ඒ වගේම තමයි ඔවුන් දෙදෙනාගේ ගීත නිර්මාණවලටත්  ආදරය කරන අය බොහෝමයි.

ඒ වගේම තමයි මෑතකදි ඔවුන් දෙදෙනා එකතු වෙලා කරපු ” අයියෝ සාමි ” ගීතයට මෙරටින් වගේම  අසල්වැසි ඉන්දියාවෙන්ද ඉතාමත් ඉහල ප්‍රතිචාර ලැබුණා.

ඒ ප්‍රතිචාරවලට අමතරව ඔවුන් දෙදෙනාටම සම්මානත් හිමි වෙලා.

ඒ ඉන්දියාවේ පැවති 16th Annual Edison Awards, සම්මාන උළෙලේදීයි.

එහිදී  “Sensational Song of the Year 2023″ ලෙස ” අයියෝ සාමි ” ගීතය සම්මානයෙන් පිදුම් ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *