BREAKING NEWS
Search

සරසවි සිසුවාගේ මරණය ගැන සැකයි… කැලණිය සරසවිය කැළඹෙයි..

310
කියන්න යන්නේ කැළණිය සරසවියේ අද ඇතිවූ කලහකාරී තත්වයක් ගැන පුවතක්..

කැලණිය විශ්විවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර කළා…

ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ රාත්‍රියේ ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියයාම හේතුවෙන..

කෙසේවෙතත් අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම් හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහු රෝහල්ගත වීම ප්‍රමාද වු බවට විශ්වවිද්‍යාල සිසුහු චෝදනා කරනවා..

ඒ අනුව මේ වන විට සිසුන් 150 දෙනෙකු පමණ විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වෙන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *