BREAKING NEWS
Search

මිතුරන් සමග පිහිනුම් තටාකයේ නාන්න ආ තරුණයා අත්භූත ලෙස එකවරම දියේ ගිලෙයි

152
මිතුරන් සමග පිහිනුම් තටාකයේ නාන්න ආ තරුණයාට සිදුවූයේ කුමක්ද?
CCTVවල සටහන් වූ ඒ අවාසනාවන්ත සිදුවීම
කළුතර උතුර නිවාඩු නිකේතනයක පිහිනුම් තටාකයක මිතුරන් සමග දියනාමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර පරගස්තොට කපුහේන ප්‍රදේශයේ පදිංචි 48 හැවරිදි පුද්ගලයෙක්. පොලිස්සිය සදහන් කලේ මොහු තවත් මිතුරන් කිහිප දෙනෙක් සමග මෙම නිකේතනයට පැමිණ ඇති අතර දියනාමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි. පිහිනුම් තටාකයේ පිහිනමින් සිටියදී එකවරම දියේ ගිලී යන ආකාරය සිසිටිවී වල සටහන්ව තිබෙනවා. කළුතර පොලිස්සිය සදහන් කලේ රෝහලට ඇතුලත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *