BREAKING NEWS
Search

අනේ අංකල් මම තාම ඉස්කෝලේ යනවා… අනේ එපා– කොළඹ ප්‍රසිද්ධ පාසලක දැරියකට බැංකු කළමනාකරුවෙක් කරපු අසික්කිත වැඩේ

1798

කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පවත්වාගෙන යමින් අඳුරු වීදුරු සහිත ජිප් රථයෙන් ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බිරිඳ මියගොස් ඇති අතර වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල දැරියන් දෙදෙනකුගේ පියෙක් බව පොලිසිය කියයි.

කොළඹට ආසන්න ප්‍රදේශයක දැරිය පදිංචිව සිටින අතර ඇය පමණක් නිවසේ සිටින අවස්ථාවේදී මීට මාස කීපයකට ඉහතදී නිවසේ දුරකතනයකට ඇමතුමක් ලැබී විසන්ධි වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

“සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි..” – ඇමති බන්දුලගේ පුතාගේ ගායන සමාජ මාධ්‍ය කලඹයි

“මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට… ගුණධර්ම අදුනන්නේ නෑ… අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට… පින්දෙන්න කිසිවෙක්ට බෑ” මේ ගීතය නම් ඔබට මේ වෙනකොට හුරුපුරුදුයි කියලා අපිට විශ්වාසයි.

බාල, තරුණ, මහලු භේදයකින් තොරව හැමෝම මේ ගීතයට ඇලුම් කරනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර සහන් ගුණවර්ධන මෙම ගීතය එක්තරා රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකදී ගායනා කර තිබෙනවා.

ඒ සඳහා ප්‍රතිචාර ගොන්නක්ද ලැබෙමින් පවතිනවා.

බොහෝ දෙනෙක් අදහස් දක්වමින් සඳහන් කරන්නේ එම ගීතය බන්දුල ගුණවර්ධන මහතාගේ පුතා විසින් විනාශ කර ඇති බවටයි.

එය විනිශ්ය කිරීම ඔබට භාරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *