BREAKING NEWS
Search

ශලනි තාරකා රංගනයට සමු දෙයි

3586

ශලනි තාරකාගේ විවාහය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතාබහට ලක් වුණා.

ඒ ඇයට එල්ල වුන චෝදනා සහ ඒ කාලවකවානුවේම ඇයගේ විවාහය සිදු කිරීමත් නිසා ඇයට ආදරය කරන පිරිස් අතර බොහෝ සෙයින් මේ විවාහය ගැන කතා බහට ලක්වුණා වගේම හැමෝගෙම අවධානයත් ඒ වෙත එල්ල වෙලා තිබුණු නිසා

කොහොම වුනත් ශලනිගේ සැමියා “නිහත” ගැන විවාහය සිද්ධ වන තුරුම කිසිදු පාර්ශවයකින් හෙළිකර තිබුනේ නැහැ.

දැන් නිහත ගැන හැමෝම දන්නවා.

විවාහයත් එක්ක ශලනි රංගනයට සමු දෙයිද..? යන ප්‍රශ්නයට ශලනිගේ මව රංගන ශිල්පිනී නිර්මා කියලා තිබුනේ මෙහෙමයි.

“දුවට වගේම පුතාටත් ඕන දෙන්නා එක තැනක ඉන්න. ඒ නිසා දුව තව මාස හය හතකින් විදෙස්ගත වෙයි. රංගනයට සමු දෙන්න කියලා පුතා බලපෑමක් කරලා නැහැ ඒත් දුව කැමති ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. ඒ නිසා එයා විදෙස්ගත වෙයි. රංගනයට සමුදෙයි කියලා හිතනවා. දුව ඒ ගැන කිවුවේ නැහැ හරි තීරණයක්. ඒත් වැඩිපුර කාලයක් එයා දෙන්න හිතාගෙන ඉන්නේ පවුල් ජීවිතේට. “අම්මා මම සෑහෙන කාලයක් කලාවට කැප වුණා දැන් පවුල් ජීවිතේ විඳින්න කැමති“ යි කියලා තමයි කිවුවේ.”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *