BREAKING NEWS
Search

බිරියගේ අනියම් ජංජාලයෙන් සැමියා වෙඩි කා නසී

538

මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ නිවෙසක ඇති වු බහින් බස්වීමකින් පසු එම නිවෙසේ ගෙහිමියාගේ බෑණා වෙඩි වැදී මියගොස්  ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙම ඝාතනවී ඇත්තේ සම්පත් කුමාර නොහොත් සංජු යන 27 හැවිරිදි ඒක්දරු පියෙකි.

ඝානය සිදු කළ බව කියන මාමණ්ඩිය මින්නේරිය පොලිසිය  අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 64 පමණ වන පුද්ගලයකු බව පොලිසිය කියයි.

ඝාතනය වූ එක්දරු පියාගේ බිරිද මෙම ප්‍රදේශයේම පදිංචි වෙනත් අයකු සමග අනියම් පෙම් සබදතාවයක් පවත්වා ඔහුත් සමග පසුගිය දිනෙක පැන පැනගොස් ඇත. පසුව මෙයට උරන වූ ස්වාමියා ඇගේ පියාගේ නිවසට පැමිණ නිරන්තරයෙන් රණ්ඩුසරුවල් කර ඇය නැවත ගෙන්වා දෙන ලෙසට තර්ජනාත්මකව හැසිරී ඇති බව පොලිසිය සිදු කළ මූලික පරික්ෂණවලදී අණාවරණය වී ඇත.

දින කීපයකට වැස්ස ටිකක් වැඩි වේ

වයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසිසේම ඇතිවිය හැකි තාවකාලික තද සුළංද ඇති වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *