BREAKING NEWS
Search

ළිඳකට වැටී අවුරුදු 12ක සාමණේර හිමිනමක් අවසන් ගමන් යයි

231

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ළිඳකට වැටී සාමණේර හිමිනමක් අවසන් ගමන ගිහින්ත්, නාරංවල ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක වැඩ විසූ හිමිනමක් ළිඳකට වැටී අපවත් වී ඇති බව මීගහවත්ත පොලිසිය පවසනවා.

ඊයේ (21) මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 12ක සාමණේර හිමිනමක් බවයි වාර්තා වුණේ.

අදාළ හිමිනම නොමැති බවට දැනගත් පසු සිදුකළ සොයා බැලීමේ දී අසළ පිහිටි ළිඳකට වැටි සිටිය දී සොයාගෙන තිබෙනවා.

අනතුරුව සාමණේර හිමිනම ළිඳෙන් ගොඩගෙන ඇතත් ඒ වනවිටත් උන්වහන්සේ අපවත් වී සිටි බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිට වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකියි – සියඹලාපිටිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *