BREAKING NEWS
Search

ශාරුක් ඛාන්ගේ නිවුන් සහෝදරයා ඉන්දුනීසියාවෙන් හමුවේ.

448

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඔබ ෂාරුක් ඛාන්ගේ ප්‍රියතම රසිකයෙක් නම්, ඔහුව මුණ ගැසීමට හීන මවන කෙනෙක් නම්, කිසි විටෙකත්… බලාපොරොත්තු අතෑර ගන්නට එපා..!!

ඔබට බොලිවුඩයට යා නොහැකි වුවත් ඉන්දුනිසියාවට යා හැකි නම් “ෂාරුක් ඛාන්” මුණ ගැසිය හැකියි.

ඉන්දුනීසියාවේ ටික් ටොක්වලින් එක්වරම මතුවුනු මේ “ඩුප්ලිකේට් ෂාරුක් ඛාන්” මේ දවස්වල අන්තර්ජාලයේ අපූරූ කතා මවන්නෙක් බවට පත් වෙලා.

ඔහුගේ ටික් ටොක් නම තමයි රාහුල් ආෂේ. ෂාරුක්ට අතිශය සමාන රූප ස්භාවයක් තියෙන ඔහු, ටික් ටොක් තුළිනුත් ෂාරුක්ගේ අපූරූ රංගනයන් ඉදිරිපත් කරන අයුරු දැකගත හැකියි.

ඔහුගේ ජායාරුප කිහිපයක් සහ වීඩියෝවක් පහලින්…

01.

02.

03.


04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *