BREAKING NEWS
Search

ප්‍රේම සම්බන්ධතාවය නතර කරන ලෙස පියා අවවාද කළ නිසා පාසල් සිසුවිය කරගත් දේ

335

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පියාගේ අවවාද නොරිස්සූ පාසල් සිසුවියක් සියදිවි හානි කරගෙන

පියාගේ අවවාද නොරිස්සූ පාසල් සිසුවියක් ගෙළ වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බවට තොරතුරු හඟුරන්කෙත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙසේ සියදිවි හානි කරගෙන තිබෙන්නේ අවුරුදු 16ක පාසල් සිසුවියක්.

ඇය පැවැත් වූ ප්‍රේම සම්බන්ධතාවයට නතර කරන ලෙස පියා අවවාද කළ නිසා ඇය මෙම සියදිවි නසා ගැනීම සිදු කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ජනතාවට මේ වෙලාවේ බලය බෙදීමක් ඕනේ නෑ – සාගර

මේ අවස්ථාවේදී මෙරට ජනතාව බලය බෙදීමක් බලාපොරොත්තු නොවන බවත් ඔවුන්ගේ අපේක්‍ෂාව රටේ ආර්ථිකය ස්ථාවර කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ බලය බෙදීමේ යෝජනාවලිය කියන කාරණය මේ අවස්ථාවේ අවශ්‍ය දෙයක් නොවන බැවින් බලය බෙදීමේ කාරණය පැත්තකට දමා ප්‍රධානම ප්‍රශ්නය වන ආර්ථිකය නැංවීමේ කටයුත්තට ඝෘජුව මැදිහත් වී සෙසු දේවල් අමතක කරන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

රට මේ වන විටත් බංකොලොත්භාවයෙන් මිදි නොමැති තත්වයක් යටතේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රඥාඝෝචර දෙයක් හැටියට නොසළකන බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ රටක් වැටී තිබෙන අවස්ථාවක ඒ රට අස්ථාවර කිරීමට විදේශ බලවේග, විවිධ රාජ්‍ය නොවන සංවිධාන උත්සහ දරන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *