රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඒත් එක්කම වෘත්තිය වගේම ඔහුගේ පෞද්ගලික ජීවිතයත් ඉතාම සරලව සැහැල්ලුවෙන් ගත කරන කෙනෙක් තමයි flashback නායක රොෂාන් ප්‍රනාන්දු කියන්නේ..
දරුවන් තුන්දෙනෙක් එක්ක පවුලේ හැමෝම ගැන සොයාබලන ඇය ඇත්තටම ආදර්ශමත් බිරිඳක් වගේම මවක්…. මේ ආදරය නිසාම අද වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙච්ච ආදර ගීත ගොඩක් තියනවා නේ…
පසුගිය දවසක 20 වැනි විවාහ සංවත්සරය සමරපු රොෂාන් තිළිණි යුවල ඒ දෙන්නාගේ අලුත් වෙන ආදරයත් එක්කම මෙන්න මේ විදිහේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා…
01.





















