BREAKING NEWS
Search

පොල් නියම ආහාරක්-රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය

958

රට තුළ දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයක් ඇති බවට ගෙන යන ප්‍රචාරයන් මවාපෑමක් බවත් එවැනි තත්ත්වයක් තිබේ නම් එයට වෛද්‍යවරු සෘජුවම වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

දරුවකු දිවා ආහාරය සඳහා පාසලට පොල් රැගෙන විත් ඇති බවට ප්‍රචාරය වූ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයෙන් නිලධාරීහු පැවසුවේ පොල් පෝෂදායී ආහාරයක් බවත්ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය කොළඹදී අද (24) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම අදහස් පළ කළේය.

Source : Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *