නිවේදන ශිල්පිනියක්,
නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය නර්මදා යාපා කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි.
නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය නර්මදා යාපා කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි.
සරාගී විලාසිතා නිසාම කතාබහට ලක්වන ඈ දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.
පසුගිය දවසක නර්මදා ඇගේ අලුත්ම පෙම්වත් කතාව මුල්වරට මාධ්‍ය මඟින් හෙළිදරව් කළා.
ඒ වගේම ඇය ඇගේ කඩවසම් පෙම්වතාගේ ඡායාරූප එහෙමත් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.
කොහොම වුණත්, සමාජ මාධ්‍ය කළඹන නර්මදා ටිකක් විතර සැර වැඩි සටහනකින් කෙනෙක්ට ලොකු චෝදනාවක් කරලා තිබුණා.
ඒ මොකටද කියන්න නම් අපි දන්නෙ නෑ.