BREAKING NEWS
Search

එයාලා ඔකොම දලඳා මාළිගාවට ගිහින් ! බලන්නකො එයාලගෙ තියෙන පින් පාට… දසුන් ශානක, දුෂ්මන්ත චමීර පවුලේ අය එක්ක

469
මේ දවස්වල හැමෝගෙම අවදානය යොමුවෙලා තියෙන්නේ අපේ ක්‍රිකට් වීරයන්ට. ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් නෙමෙයි ඔවුන්ගේ ඔවුන්ගේ පවුලෙ සාමාජිකයන් ගැනත් මේ වෙද්දි හැමෝම අවදානයෙන් ඉන්නේ. 
මේ ළඟදි දවසක දසුන් ශානක, දුශ්මන්ත චමීර ඔවුන්ගෙ පවුලේ අය එක්ක දළදා මාළිගාවට ගිහින් තිබුණා.

දුෂ්මන්ත එහි ඡායාරූපයක් ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

එය පහත දැක්වෙනවා.

Source : Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *