BREAKING NEWS
Search

කපූර් පවුලේ අලුත් අමුත්තා !

575
සෝනම් අම්මා කෙනෙක් වුණු විත්තිය අලුත් ආරංචියක් නෙවෙයිනෙ.

හැබැයි මේ වෙනකල් අලුත් උපන් චූටි බබාට නමක් නම් තියලා තිබුණේ නෑ.

ඒ නිසාම එයාට තබපු නම මොකක්ද කියන එක නම් අලුත් ආරංචියක් සෝනම්ගෙ රසිකයින්ට.

චූටි පුතුට තැබූ නම තමයි වායු කපූර් අහුජා. පහුගිය දවසක අපි කිව්වා බබාට දැන් මාසයක් පිරෙන්නත් එනවා තවම නම් නමක් තියලා නෑ කියලා. ඒ වගේම තමයි සෝනම් නම් හොයමින් ඉන්න බවත්.

එහෙම හොයලා තැබූ අපූරු නම තමයි වායු කපූර් අහුජා.

ඉතින් ඒත් එක්කම ඇය අපූරු ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා. ආදරණීය සටහනකුත් එක්කම.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *