BREAKING NEWS
Search

ධනංජය සිල්වා ගේ අලුත්ම ටැටූ එක. හිනාව වගේම ටැටූ එකත් ලස්සනයි

287
අපේ ක්‍රිකට් ටීම් එකේ ලස්සනම හිනාව.

ඔව් ඔව් ධනංජය සිල්වා ගැන තමයි මේ කියන්නෙ.

ආසියානු කුසලානයත් එක්ක කප් එක අනිත් අයගෙ අතට නොදී හරි සෙල්ලමක්නෙ කළේ. කවුරුත් ඉතින් ධනාට ආදරෙයි ඒ හුරතල් වැඩවලට.

විශේෂයෙන්ම ගෑනු ළමයි !

මේ කියන්න යන්නෙ ඔහුගෙ අලුත්ම ටැටූ විලාසිතාව ගැන.

මේ බලන්නකො ලස්සන ඉතින්…





Leave a Reply

Your email address will not be published. Required fields are marked *