BREAKING NEWS
Search

මළසිරුරකටවත් ඉන්න නොදෙන පාපතරයෝ. විශ්වාස කරන්න, මේක ඇත්තම කතාවක්…

11440

ආකර්ශනය වීමකට එහා ගිය, වෙනස්ම විදිහේ ආස්වාදයන් බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සු, අපි අතරම ඉන්නවා.

ඒක මේ ලෝකෙ හැදිලා තියෙන හැටි.

නිකමට හිතන්න.. ඔබ විශ්වාස කරනවද ? ම/ළසිරුරු සමඟ  එක් වෙන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා කියලා.

මේක මාරයි තමයි..
ඒත් ඇත්තටම විශ්වාස කරන්න වෙනවා.

“පීටර් අයියා කියන්නෙ ඩෙඩ් බොඩි එම්බාම් කරන එකෙක්. ඌ මගේ ඥාතියෙක්ගේ යාලුවෙක්. මේ සිද්ධිය වුණේ මගේ නැන්දාගේ දුව නැතිවුණු දවසේ. එයා නැතිවුණේ කැන්සර් එකකින්. පස්සෙ එම්බාම් වැඩ කරන්න මල්ශාලාවට යවන්න හැදුවත් කවුරුත් කැමති වුණේ නෑ. මොකද කෙල්ල ලස්සනයි. අනික ඒ දවස්වලත් ඔය ඩෙඩ් බොඩි වලට කරන කියන දේවල් ගැන පොඩි ආන්දෝලනයක් තිබුණා. ඒ නිසා මල්ශාලාවේ කෙනෙක්ව ගෙන්නුවා..”

“පීටර් අයියා තමයි එතැන ඔක්කොම වැඩ කළේ. පොරගේ ගොලයෙක් හිටියා තරුණ කොල්ලෙක්. ඌ ටිකක් අමුතුයි.. මට නම් ඇල්ලුවෙම නෑ. මිනිහා නිකන් හෙන උනන්දුවෙන් වැඩ කළේ. පොර එම්බාම් කරන්නම ඕනි කියලා පීටර් අයියගෙන් ඉල්ලුවා. පීටර් අයියා වැඩේ දැනගෙන ද කොහෙද මිනිහාට ඉඩ දුන් නෑ. අර පොඩි එකා බියර් හරි අරක්කු එහෙම අම්බානෙක බීලා තමයි වැඩේ පටන් ගත්තේ. අපිට ටිකක් සැක හිතුණා..”

“පස්සෙ අපි දෙතුන් දෙනෙක් හිටියා එම්බාම් කරන තැන. ඕකෙන් අරූට චාන්ස් නැතිවුණා. පස්සෙ තමා පීටර් අයියා උගේ පැටිකිරිය කිව්වේ. අර පොඩි එකා ඔහොම ඩෙඩ් බොඩි වලට හෙන පෙරේත පොරක්ලූ. දවස් දෙක තුනක් සීන් කරන්න ගිහින් මාට්ටු වෙලාලූ. ඒ නිසා පීටර් අයියා මිනිහට වැඩිය වැඩ දෙන් නැල්ලු. ඔන්න ඕකයි කතාව.. ඔහොම ජරා යක්කු ඉන්නවා ඉතින්..”

මේ එක කතාවක් ම විතරයි..

Source : Hirugossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *