රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
කොන්දොස්තර බස් රථයෙන් පාරට – ඇදවැටුණු හැටි කැමරාවේ සටහන් වෙයි…
යක්කල ප්රදේශයේදී ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ප්රධාන මාර්ගයට ඇදවැටී අනතුරක් සිදුව තිබේ.
කොන්දොස්තරවරයා මාර්ගයට ඇද වැටෙන අයුරු පසුපසින් ගමන්කළ රථයක ඉදිරිපස කැමරාවක පටිගතව ඇත.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී ඔහු අත තිබූ මුදල් මාර්ගය පුරා විසිරී යාම හේතුවෙන් අවට සිටි පිරිස් පැමිණ එම මුදල් අහුලා දෙන අයුරුද කැමරාවේ පටිගතව ඇත.
Source : Adaderana

















