Search

ඔන්න මීලගට බොලිවුඩයේ දොරටු විවර වෙන්න යන ලංකාවේ ලස්සන කෙල්ල

726
රශිපබා සංදීපනී…
එහෙම නැත්තම් “සිහින ගෙනෙන කුමාරියේ” හි සත්සරණි කිව්වම ඇයව නොදන්නා කෙනෙකු නොමැති තරම්.

පුංචි තිරයේ සුන්දර ආදරවන්තිය වුණු රශීපබාට, බොලිවුඩයේ චිත්‍රපටයකට ඇරයුමක් ලැබුණා කියලා අපිට දැනගන්න ලැබුණා.

පසුගිය දවසක, Dushyant Pratap Singh කියන ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට රශිපබා ව මුණගැහිලා තිබුණා.

මේ ගැන සඳහනක් කරමින් ඇය ඇගේ මුහුණු පොතට සටහනක් සහ ඡායාරූපයක් ද එක් කර තිබුණා.

ඒ වගේම, අධ්‍යක්ෂවරයාත් රශීගේ සේයාරුවක් මුහුණු පොතට එක් කරමින් ඇය ගේ බොලිවුඩ් ආගමනය ගැන තොරතුරු කියා තිබුණේ මෙහෙම යි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *