BREAKING NEWS
Search

ගවයින් අතර දරුණු ලෙස වෛරස් රෝගයක් පැතිරෙයි.

117

ඉන්දියාවේ ගවයන්‌ අතර මේ දිනවල සීග්‍රයෙන්‌ වෛරස්‌ රෝගයක්‌ පැතිර යමින්‌ පවතින අතර, මෙම වෛරසය ලම්පි වෛරසය ලෙස නම්‌ කර තිබෙනවා.
මේ වනවිට මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පමණක්‌ ගවයින්‌ 126 දෙනෙකු මියගොස්‌ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ.

මේ හේතුවෙන්‌ දිස්ත්‍රික්ක 25කට බලපෑම්‌ එල්ල වී තිබෙනවා.ගවයින්‌ අතර ශීඝ්‍රයෙන්‌ පැතිර යන චර්ම රෝගයක්‌ වන මෙය මිනිසුන්ට සම්ප්‍රේෂණය නොවන බවයි පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.මැස්සන්‌, මදුරුවන්‌, කිනිතුල්ලන්‌ හරහා මෙම රෝගය පැතිරීම සිදුවෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *