BREAKING NEWS
Search

පාසල් කාලය පස්වරු 4 දක්වා දිගු කරන්නැයි යෝජනාවක්

165

පාසල් කාලය පස්වරු 4 දක්වා ඉහළ නැංවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යෝජනා කරනවා.

දඹුල්ලේ ඊයේ (18) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම අමතර කාලය දරුවන් ක්‍රිඩාව සඳහා යෙදවීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ රට තුළ පැවති වාතාවරණය හමුවේ පාසල් දරුවන් ආතතියට ලක්ව ඇති බවයි.

Source : Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *