BREAKING NEWS
Search

කොල්ලන්ගේ ක්‍රශ් එක, රශ්මිකාට හාදුවක් දෙන්න දුවන් ආපු කෙල්ල කවුද ? අන්තර්ජාලය කැළඹූ වීඩියෝ මෙන්න

293
තෙළිඟු සිනමාවට ආදරේ කරන කවුරුත් රශ්මිකා මන්දනාව නොදැන ඉන්නවා වෙන්න බෑ.
(දැන් එයා තෙළිඟු වලට විතරක් අයිති ටෙලිවුඩ් තාරකාවියකුත් නෙවෙයි.)මේ දවස්වල ඇය ඇගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලයි ඉන්නෙ.

දමිළ චිත්‍රපටයක් වන එහි, ඇය රඟපාන්නෙ තලපති විජේයි එක්ක.

මේ නිසාම රසිකයින් බොහෝම නොඉවසිල්ලෙන් ඉන්නෙ මේ ෆිල්ම් එක එනකන්.

ඒ අතරතුර රශ්මිකාගේ ලස්සන වීඩියෝ එකක් මේ දවස්වල කතාබහට ලක්වෙනවා.

රශ්මිකා එයාගේ පුංචි “ෆෑන් කෙනෙකුට” හාදුවක් දෙන්න දුවන් එන මේ වීඩියෝ එකට රසිකයින්ගේ ආදරය අඩුවක් නැතුව ලැබෙනවා.

ගොඩක් අය රශ්මිකාට “ඕවර් ඇක්ටින්” කිව්වට මොකද ඇත්තටම මේ කෙල්ල ගොඩක් කියුට් හොඳේ…

Source : Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *