BREAKING NEWS
Search

නෙළුම් කුළුණ මත දී විදෙස් ජාතික තරුණියකට ලංකාවේ කොල්ලෙක් කළ විවාහ යෝජනාව ‍මෙන්න

411
පසුගිය දිනෙක ලෝකෙට ම විවෘත වුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ මත දී ලංකාවේ තරුණයෙක් විදෙස් ජාතික තරුණියකට විවාහ යෝජනාවක් සිදු කර තිබෙනවා. 
 
මෙම යෝජනාව පිළිගත් එම තරුණිය, තරුණයා සිපවැළඳගත් ආකාරය කැමරාවක මෙසේ සටහන් වී තිබුණා.
Source : Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *