රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ජනාධිපතිවරයා විසින් ආසියානු ශූරතාව දිනූ දැල්පන්දු කණ්ඩායම හා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් විශේෂ ඇගයීමක් සිදුකරනු ලැබුවා.
ඊට සහභාගී වූ අපේ ක්‍රිකට් තරු ගැන කවුරුත් කතාබහ කරන මොහොතකි මේ.
විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේ හුවමාරු වන ඔවුන්ගේ කඩවසම් ඡායාරූප ඊට හේතුවයි.
බලන්නකො ඉතින් නළුවො වගේ නේද. වගේ නෙවෙයි, නළුවොත් පරාදයි මේ හැඩකාරයින්ට




















