රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
“මැණිකේ මගේ හිතේ” කියන එකම එක ගීතයෙන් ලෝකයක් හෙල්ලූ යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනිය අනතුරුව ලොවක් දැන අඳුනන ගායන ශිල්පිනියක් බවට පත්වුණා.
අනතුරුව ඇගේ ගීතය බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා එක් කළ අතර “තෑන්ක් ගෝඩ්” නම් එම චිත්‍රපටයේ අජෙයි දෙව්ගන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා.
මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය තවමත් නිකුත් වී නැහැ. කෙසේ වෙතත්, යොහානි විසින් මීට මොහොතකට පෙර චිත්‍රපටයේ ඇගේ ගීතය අඩංගු කොටසක් උඩුගත කර තිබුණා.
එම වීඩියෝව පහතින් බලන්න..

















