BREAKING NEWS
Search

ජනප්‍රිය භෞතික විද්‍යා දේශකයෙක් නැවතත් දරුණු රිය අනතුරකට…

902
පසුගිය වකවානුවේ ලංකාවේ පෞද්ගලික පන්ති ගුරුවරුන් පිළිබඳව සමාජයේ වැඩි අවදානයක් යොමු වුණා. ඒ හදිසියේ අසනීප තත්ත්වයකින් මියගිය ජනප්‍රිය භෞතික විද්‍යා දේශක මහේෂ් දුග්ගන්නාරාල සහ හදිසි අනතුරකට ලක් වුණු ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල ගැනයි. දිවයිනේ තවත් එවැනි ජනප්‍රිය පෞද්ගලික පන්ති ගුරුවරයෙක්ට වුණු අනතුරක් ගැන අපට තොරතුරු වාර්ථා වුණා. 
ඒ උසස් පෙළ ජනප්‍රිය භෞතික විද්‍යා දේශක අසේල රණසිංහ ගැනයි. අද අළුයම අනුරාධපුර සිට පන්ති අවසන් කර කුරුණෑගල දක්වා පැමිණෙමින් සිටියදී කුරුගෑගල මාස්පොතදී ඔහු හදිසි රිය අනතුරකට ලක් වී තිබෙනවා.

සමාජ මාධ්‍ය පුරා මේ අනතුරට අදාළ ඡායාරූප සහ තොරතුරු මේ වනවිට සැරිසරනවා.

පහත දැක්වෙන්නේ ඒ රිය අනතුරේ ඡායාරූප… ඔහුට අප ඉන්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *