BREAKING NEWS
Search

නෙළුම් කුළුණේ පළමු දිනම වාර්තා ගත ආදායමක්

176

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ  මහජනතාව විවෘත කිරීමෙන් අනතුරුව පළමු දින රුපියල් ලක්ෂ 15ක පමණ ආදායමක් හිමිවී නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

නෙළුම් කුළුණ නැරඹීම සඳහා මහජනතාව සඳහා විවෘත කෙරුණු ඊයේ දහවල් දෙකේ 2 සිට රාත්‍රී 10 දක්වා එම පැය 8 තුළදී තුළදී විදේශිකයන් 21 දෙනකු ඇතුළු පුද්ගලයන් 2612 කු එය නැරඹීම සදහා පැමිණ ඇතැයි සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Source : lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *