BREAKING NEWS
Search

Sorry අම්මේ… එයා වැඩියෙන් ආදරේ මට- ධනංජයගේ වෙඩින් ෆොටෝ බලන චූටි දූ

605
කප් නම් හැමෝටම මේ දවස්වල මතක් වෙන්නේ එයාව… ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ ක්‍රිකට් කණ්ඩායමේ ලස්සනම හිනාව තියෙනවා කියන්න ක්‍රීඩකයා ධනංජය ද සිල්වා. ධනංජය කියන්නේ චූටිම චූටි හුරතල්ම හුරතල් දූ පැටියෙක්ගේ තාත්තා කෙනෙක් බව ඔබ දන්නවානේ.  
ධනංජය ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ දූ පැටියාගේ ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා. ධනංජයගේ මංගල ඡායාරූප නරඹන චූටි දුව ගැන ධනා මෙන්න මෙහෙම සටහන් කරලා තිබුණා.

“බලන්න එයා කවුරු දිහාද බලන්නේ කියලා… සොරි අම්මේ එයා වැඩියෙන් ආදරේ මට…”

පහත දැක්වෙන්නේ ධනංජයගෙයි චූටි දූ පැටියාගෙයි ලස්සන ඡායාරූප ටිකක්.

Source : Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *