රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ආසියානු කිරුළ දිනා පැමිණි ක්‍රිකට් විරුවන්ගේ සමරු අත්සන කළ පිත්ත සොරා ගැනීමක් පිළිබද පුවතක් ජා ඇල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ක්‍රිකට් විරුවන් ජා ඈල හරහා කොළඹට පැමිණීමේදී එහි මාර්ගය අසල සිටි ක්‍රීඩා ලෝලීන්ට තම අත්සන යෙදු සමරු සටහන් දී තිබෙනවා.
ජා ඈල ජයන්ති විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන දහ තුන් හැවිරිදි සෙනුර දේශාන් ඊයේ මාර්ගය අසලට ගොස් තම පිත්තට ක්‍රිකට් විරුවන්ගේ අත්සන ලබා ගැනීමට ඔහුගේ මවට පිත්ත ලබා දී තිබෙනවා.
දේශාන්ගේ මව පිත්ත රැගෙන අසල්වාසීන් සමඟ ජා ඈල මාර්ගය අසලට පැමිණ තිබුන අතර ක්‍රිකට් විරුවන් සෙනුර දේශාන්ගේ පිත්තට අත්සන් යොදා යලි ලබා දී තිබුනද එසැනින් වෙනත් පුද්ගලයෙකු විසින් රැගෙන ගොස් තිබෙනවා.
Source : Nethgossip

















