ඊයෙ අපේ සිංහ පැටව් ආසියාවම දිනාගෙන මව්බිමට පැමිණියා.
ඔවුන්ට ලැබුණේ අතිමහත් පිළිගැනීමක්.
තවමත් ඒ ලැබෙන සුබපැතුම්වල නිමාවක් නෑ.
ඔන්න ඉතින් ඊයේ අපේ සිංහ පැටව් පිළිගන්න එයාලගෙ ආදරණීය පවුලේ අයත් ඇවිත් හිටියනෙ.
මේ කතාව මෙන්ඩා ගැන. තාත්තිව පිළිගන්න එයාගෙ චූටි දූ ඇවිත් හිටියා.
එහෙම ආව දූව වඩාගෙන හුරතල් කරන්නත් කට්ටිය අමතක කරලා තිබුණෙ නෑ.
බලන්න එපැයි කුසල්ගෙ මූණෙ තියෙන හිනාව.
Source : Hirugossip
Make a Comment




















