BREAKING NEWS
Search

වෑන් රථයේ වැදී උඩින් ගිය ත්‍රිවිල් එක cctv දර්ශන සහිතයි

691
කොළඹ – නුවර මාර්ගයේ කරඬුපන හංදිය ආසන්නයේ සිදුවු රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබූ අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.
නුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කළ වෑන් රථයක් කෑගල්ල දෙස සිට නුවර දෙසට ධාවනයවූ ත්රීරෝද රථයක හා යතුරුපැදියක ගැටී එම අනතුර සිදුවී තිබුණි.
අදාළ අනතුර සිදුවන අයුරු අසල වෙළෙඳසැළක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්වී තිබේ.
Source : adaderana



Leave a Reply

Your email address will not be published. Required fields are marked *