BREAKING NEWS
Search

“කලර් ලයිට් එකේ එල්ලෙමුද ” කප් එක උස්සපු සිංහ කොල්ලො එන අතරමඟ… අම්මෝ වනී ඔයා…

378

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හය වන වරටත් ආසියානු ක්‍රිකට් රජුන් ලෙස ඔටුනු පලන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් අද (13) අලුයම දිවයිනට පැමිණියා. ක්‍රිකට් කණ්ඩායම විශේෂ රථ පෙරහැරකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මේ වන විට කොළඹට කැඳවාගෙන එමින් සිටිනවා.

ඔවුන් පිළිගන්න මඟ දෙපස විශාල ජනකායක් එක් වෙලා ඔවුන්ට සුබපැතුම් එකතු කරනවා.

ඔවුන් යන අතරවාරයේ හරි අපූරු වීඩියෝපටයක් සමාජ ජාලා පුරා සංසරනය වෙනවා.

ඩබල් ඩෙකර් බස් රථයක නිරාවරනය කළ උඩ තට්ටුවේ ක්‍රිකට් කණ්ඩායම මේ වෙද්දි ගමන් කරන්නේ. ඔවුන් යන අතරවාරයේ පසු වන කලර් ලයිට් එකක් දැක වනිඳු හසරංග,

“කලර් ලයිට් එකක එල්ලෙමුද?” යැයි අනිත් ක්‍රීඩකයන්ගෙන් අහනවා. එයට හැමෝම හිනාවෙන අතර වනිඳු ධනංජය ද සිල්වා දිහා බලලා හිනාවෙනවා.

ධනංජය මේකට විශේෂයෙ හිනාවෙන්නේ ඇයි කියලා දන්නේ එයාලම තමයි…

පහත දැක්වෙන්නේ ඒ වීඩියෝ පටය…

Source: Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *