BREAKING NEWS
Search

මැච් එක දිනලා රෑ කොල්ලො ටික ගත්ත සුපිරි ෆන් එක

970

ආසියානු කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විවේකාගාරයේදී නටමින් විනෝද වන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

මෙහිදී එමීර්වරුන් පවා පැමිණ ක්‍රීජකයන්ට සුබ පතන ආකාරය දැකගත හැකිය.

එම වීඩියෝව පහතින් දැක්වේ.

Source : Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *