මම බීච්ස් එකට යන්න හරි ආස කෙනෙක් – කාවින්ද්‍යා අදිකාරී කාත් එක්කද බිච්ස් ගියේ

288

ජනප්‍රිය ගී ගණනක් ගැයූ සමිතා මුදුන්කොටුව කියන්නෙ ගොඩක් දෙනෙක්ගේ ආදරේ අඩුවක් නැතුව ලබන කෙනෙක්.

පළමු විවාහයෙන් වෙන් වුණු ඇය දැන් විවාහ වෙලා ඉන්නෙ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු චිරන්ත ගුණවර්ධන සමඟිනු යි.

කොයි තරම් කට්ටිය එක එක ඒවා කිව්වත් නොසැලී ඉදිරියට යන සමිතා සහ චිරන්තගේ යූටියුබ් නාලිකාවත් දැන් හරි ජනප්‍රියයි.

පසුගිය දවසක මේ අය කට්ටිය ලස්සන විනෝද චාරිකාවක් ගිහින් තිබුණා.

චාරිකාව අතරතුර වීඩියෝවට අදහස් දක්වමින් සමිතාගේ පුතා ශේන් ලස්සන කතාවකුත් කිව්වා.

ඒ ඔහුගේ අලුත්ම යූටියුබ් නාලිකාව ගැන.

Source : Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *