BREAKING NEWS
Search

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජනපති සහභාගි වන බව දැනුම් දෙයි

163

 බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 

දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඒ, ලන්ඩන් නුවර, වින්සර් මාළිගයේ පිහිටි රාජකීය සුසාන භූමියේදීය.

මේ අතර කොළඹ, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් ද සටහන් කර තිබේ.

Source : Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *