BREAKING NEWS
Search

ෂෙඩ් ළග QR ‌‌චෙක් කරන මුවාවෙන් ෆෝන් උස්සනවා. කවුරුවත් ඉල්ලුවට ෆෝන් අතට දෙන්න යන්න එපා

381

ඉන්ධන හල් අසල විවිධ පුද්ගලයන් මේ වනවිට ෆෝන් ඉස්සිමක්  සිදුකරමින් සිටින බව වාර්තා වේ.

QR කේතය පරීක්ෂා කිරීමේ මුවාවෙන් පෝලිමේ සිටින වාහන හිමිකරුවන්ගෙන් ජංගම දුරකතන ඉල්ලන ‌මෙම පුද්ගලයන් පසුව ඒවා රැගෙන පළා යාමේ සිදුවීම් කිහිපයක්ම සිදුව ඇති බවද දැනගන්නට ඇත.

එමනිසා කිසිදු පිටස්තරයකුට සිට ජංගම දුරකතන නොදෙන ලෙස ඉන්ධන හල් හිමියන් විසින් ඉල්ලීමක් කොට ඇත.

Source : Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *