BREAKING NEWS
Search

දෙවන එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ලංකාවේ පාර්ලිමේන්තුවේ විනාඩි 2ක නිහඬතාවක්

146

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් අද (09) රැස්වූ පාර්ලිමේන්තුවේදී විනාඩි 2ක නිහඬතාවක් රකිමින් ශෝකය පළ කෙරිණ. 

මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද (09) දිනයේ සියලුම රාජ්‍ය  ආයතනවල  ජාතික ධජය අඩකුඹු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දී තිබිණ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරිමට ද පියවර ගෙන ඇති බවයි.

Source : Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *