BREAKING NEWS
Search

දෙවන එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වෙයි

182

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.  රැජින මිය යන විට අවුරුදු 96 පසු විය.

ඇගේ වැඩිමහල් පුත් චාල්ස් කුමරු ඇයගෙන් පසුව රජු ලෙස පත්වේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *