BREAKING NEWS
Search

මැජිකල් ඇස් දෙකක්.. ඕක හංඟගෙන තියාගන්න.. -ශිහාන් මිහිරංග කාටද එහෙම කිව්වේ

175

ශ්‍රී ලංකාවේ පළමු සහ එකම සජීවි ගායන රියැලිටිය හිරු ස්ටාර් සීසන් 3හි සුපිරි 36 දෙනාගේ වටයේ තරගය මේ දිනවල පැවැත්වෙනවා.

පසුගිය දවසක පැවති තරගය අතරතුර තරග වැදුණු ගායන ශිල්පිනියකට (සඳලි) ශිහාන් මිහිරංග අපූරු නම් තැබීමක් කළා.

ශිහාන් ඈට කිව්වේ “මැජිකල් ඇස් දෙකක්” කියලයි.

ඒ අවස්ථාවේ වීඩියෝව මේ වන විට යූටියුබ් ට්‍රෙන්ඩින් ලැයිස්තුවත් ආක්‍රමණය කරලා.

ගොඩක් දෙනෙක් ශිහාන් මිහිරංග කියපු ඒ ආදරණීය වදන් පෙළට ස්තුති කරන්නත් අමතක කරලා නැහැ.

Source :Hirugosip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *