BREAKING NEWS
Search

රක්ෂිත බන්ධනාගාරගත වූ දමිතා රැගෙන යනවිට කිවූ දේ

832

රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 

ඒ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දමිතා අබේරත්න මහත්මිය ඊයේ (07) රාත්‍රියේ දියත උයන පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපළවලට හානි කිරිමේ චෝදනා යටතේයි.

ඒ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසිනි.

Source: Newsfirst



Leave a Reply

Your email address will not be published. Required fields are marked *