හැමෝම ආදරේ කරන පුංචි තිරයේ කඳුළු බින්දුව කියලා හඳුන්වන යශෝධා විමලධර්ම හදිස්සියේම මනාලියක් වෙලා කියලා අපිට දැනගන්න ලැබුණා.
ඒ ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පල කළ ඡායාරූප පෙළක් නිසා.
තවමත් අවිවාහක යශෝධාට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගෙන් නම් අඩුවක් නැහැ.
යශෝධා සුන්දර බටහිර මනාලියක් හැටියටයි මේ ඡායාරූපවල සැරසිලා ඉන්නේ…
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප…





















