BREAKING NEWS
Search

රටේ මන්දපෝෂණය වැඩි වී නැහැ -සෞඛ්‍ය අමාත්‍යාංශය

42048

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

යුනිසෙෆ් ආයතනය පවසන ආකාරයේ මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් මෙරටින් වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, නමුත් පසුගිය දිනවල රට තුළ පැවති ආර්ථික අර්බුද මධ්‍යයේ මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

ආර්ථික අපහසුතා සහිත පවුල් හඳුනා ගෙන එම පවුල් සඳහා විශේෂ හදිසි පෝෂණ සැළැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද ඇය පැහැදිළි කළා  ය.

මෙරට මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේ දෙවන දිනයේ දී ද අදහස් පළ විය.

Source : Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *