BREAKING NEWS
Search

පියාගේ ම වෑන් රථයට යට වූ අවුරුදු 2 පුංචි දැරිය

681

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සිය පියාගේ වෑන් රථයට යටවීමෙන් සිදු වූ අනතුරකින් අවුරුදු 2 ක් වයසැති  කුඩා දැරියක දිවියෙන් සමුගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, තඹලගමුව, නයනමාතිඩල් අතුරු මාර්ගයේදී නිවස ඉදිරිපිට නවතා තිබූ වෑන් රථය නිවස පිහිටි ඉඩමට ඇතුළු කිරීම සඳහා පිටුපසට ගැනීමේදී  කුඩා දැරිය වෑන් රථයේ ගැටීමෙන්  මෙම අනතුර සිදුව ඇති බවයි.

ඊයේ (07) උදෑසන සිදුවූ මෙම අනතුරින්  තුවාල ලැබූ දැරිය නැති වී  ඇත්තේ, කෝවිල්අඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

අනතුර සම්බන්ධයෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

Source :newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *