සමිත සහ අතුල කියන්නෙ ගොඩක් දෙනෙක් ආදරේ කරන, යුගයක් නැළවූ ආදරණීය හඬ යුගළයක්.
අදටත් මේ සුසංයෝගයට ප්රිය කරන, ඒකම බලාපොරොත්තු වෙන පිරිස් ද බොහෝම යි.
අතුලත් කියන්නෙ ඔහුට ගැළපෙන ළයාන්විතම හඬේ හිමිකාරිය සමිතා කියලයි.
පසුගිය දවසක සමිතාත් ඇගේ සැමියා චිරන්තත් සහ අතුලත් එක්ව ලස්සන චාරිකාවක් ගිහින් තිබුණා.
මේ තියෙන්නෙ ඒ අවස්ථාවේ වීඩියෝවක්…
Source: Hirugossip



















