BREAKING NEWS
Search

“…ඇයි ඔයා ආවෙ භානුක ? ඒක කැප්ටන්ගෙන් අහන්න. මට එන්න කිව්වෙ Team Management එකෙන් !” – දැට්ස් මා බෝයි…! භානුකට තරහා ගියාවත් ද ?

442

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රීඩක භානුක රාජපක්ෂ ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකුට ලබා දුන් තරමක සැර උත්තරය මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වෙමින් පවතිනවා. 
එම වීඩියෝව පහතින් බලන්න…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *