හඳුන් දිවියාට සරණක් වූ මනුස්සකම

185

නොච්චියාගම කඩකාමරයක් පිටිපස වැටි සිටි පිටුපස ප්‍රදේශය පන නැතුව සිටි හදුන් දිවියා ප්‍රතිකාර සදහා වනජීවී නිලධාරීන් විසින් රැගෙන ගොස් තිබෙනවා.

ඒ පිළිබද ගම්වැසියෙක් අදහස් දැක්වුවේ මෙසේය.

අපේ පුතා උදේ වැඩපලට ඇවිල්ලා වැඩපල අරින්න යනකොට කුකුලෙක් එනවා හැමදාම කෑමට. ඒ සතා අමුතු විදිහට කා ගහනකොට ගිහින් බලද්දී මේ සතා වැටිලා ඉන්නවා දැකලා තියෙනවා.  ඊට පස්සේ අපි වනජීවී එකට දැන්නුවා. වනජීවී එකෙන් ඇවිල්ලා සතාව අරගෙන ගියා. එයාට සනීප නැතුව එකතැන් වෙලා වගේ හිටියේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *